tag:blogger.com,1999:blog-946637616186741170.post3109196148729352639..comments2023-05-10T03:52:24.936-07:00Comments on ෴ සතර ඉසව්ව ෴: අපේ අවි බලය Anonymoushttp://www.blogger.com/profile/14487412819542795991noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-946637616186741170.post-48475720076580869532016-02-04T23:40:24.644-08:002016-02-04T23:40:24.644-08:00ISIS කියන්නේ, වෙනත් ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන...ISIS කියන්නේ, වෙනත් ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානවල සහ, අන්තවාදය අනුමත කරන රටවල ආධාරය ලබන, ත්‍රස්තවාදී සංවිධානයක්. ඔවුන්ට නවීන අවි ආයුධ ඒ රටවලින් ලැබෙනවා. ඔවුන්ගේ සටන් භූමිකාව (role of combat) ලෝකය පුරාම විහිද තිබෙනවා. ඒ නිසා ඔවුන්ට සෑමවිටම අති නවීන ආයුධ සහ තාක්ෂණය අවශ්‍යයි. ISIS සංවිධානයට වඩා ඉතා නවීන අවි ආයුධ සහිත රටක නායකයකු, අපේ ජනාධිපතිවරයාට කතාකොට, අපි නිදහස් දවසේ ප්‍රදර්ශනය කරන ආයුධ, නිකම් සෙල්ලම් බඩු නේද කියා අසනු ඇති කියා ඔබ කිව්වානම්, එහි වලංගු බවක් තිබෙනවා. නමුත් ඔබ ආවැඩුවේ (මේ පිලිතුරෙනුත් ආවඩා ඇත්තේ). දරුණු ත්‍රස්තවාදී සංවිධානයකටයි. වරද ඇත්තේ එතැනයි.

LTTE සංවිධානයේ සටන් භූමිකාව ලංකාවේ උතුරු නැගෙනහිර වැනි සාපේක්ෂ වශයෙන් ඉතා සුළු ප්‍රදේශයට සීමාවූවක්. ඔවුන් සබ්මැරීන් අනුරූ නෙවෙයි තරමක් දුර යාත්‍රා කළහැකි සබ්මැරීන් අත්හදා බලා තිබුනා. නමුත් ඒවා ඔවුන්ගේ සටන් ශක්තියට කිසිදු ආධාරයක් ලෙස වැදගත්වුනේ නැහැ. මන්ද ඒවා ප්රභාකරන්ට පැනයන්නට දරන ලද උත්සාහයක් පමණයි. (මගී ප්‍රවාහනය පමණයි. සටන් කරන ඒවා නොවෙයි. ඔබ දන්නවාද ශ්‍රී ලංකා යුද හමුදා විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින්, බෝම්බ වලට ඔරොත්තු දෙන බෆල් රථයක් ලංකාවේදී නිපදවා, උතුරු නැගෙනහිර යුද්ධයේදී ඉතා සාර්ථකව පාවිච්චි කල බව? මහත්මයාණනි, ඔබ මීට වඩා ඉතා පුළුල් පරාසයක ඔබේ දැනුම පිහිටුවා නොගත්තොත්, ඔබේ ප්‍රකාශයන් බොහොමයක් අවලංගු ඒවා බවට පත්වෙනවා) ඇත්තටම LTTE සංවිධානය මීට වඩා දේවල් කරන්නත් හැදුවා. නමුත් ඔවුන්ට බැරිවුනා අපේ හමුදා වලට අභියෝග කර ජයගන්නට.

පාකිස්ථානයෙන් අලුත් ප්‍රහාරක යානා මිළදී ගැනීමත්, ඔබ LTTE සංවිධානය ගැන කරන ලද ප්‍රකාශයත්, අතර සම්බන්ධය කුමක්ද? vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-946637616186741170.post-27047438701066355572016-02-04T20:38:17.630-08:002016-02-04T20:38:17.630-08:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/14487412819542795991noreply@blogger.comtag:blogger.com,1999:blog-946637616186741170.post-90468378179976308192016-02-04T20:38:01.324-08:002016-02-04T20:38:01.324-08:00මම අදහස් කරේ ISIS කාරයන්ට අපිට වඩා හොද ආයුධ තියෙන ...මම අදහස් කරේ ISIS කාරයන්ට අපිට වඩා හොද ආයුධ තියෙන බව. ඒ වගේම කොටි අඩුම තරමින් කොටි සබ්මැරින් අනුරුවක් හරි හැදුව. අපේ අය හිතන්නෙවත් නැනේ. පකිස්තානෙන් අලුතෙන් ප්‍රහාරක යානා 5ක් ගන්න යනකොට මෙහෙ හරක් කියපුව මතකද?Anonymoushttps://www.blogger.com/profile/14487412819542795991noreply@blogger.comtag:blogger.com,1999:blog-946637616186741170.post-88223234305015135772016-02-04T19:45:54.979-08:002016-02-04T19:45:54.979-08:00//අවංකව සලකා බැලුවොත් කොටි හැදුවා අපිට වඩා අලුතෙන්...//අවංකව සලකා බැලුවොත් කොටි හැදුවා අපිට වඩා අලුතෙන්ම ආයුධ//

මමනම් වසර 30 කට ආසන්න කාලයක් උතුරු නැගෙනහිර යුදබිමේ සේවය කරද්දී දැකලා නැහැ, අපි පාවිච්චි කල ආයුධ වලට වඩා හොඳ, කොටි විසින් නිපදවපු ආයුධ. ඔබට පුලුවන්ද උදාහරණ මගින් පැහැදිළි කරන්න?

//අද නිදහස් උත්සවේ බලනකොට මටත් කල්පනාවට ආවේ ISIS ලොක්ක හිටන්ට කෝල් කරලා "අයිසේ සිරිසේන මොනාද බන් ඔය ආයුධ" කියල අහාවී කියල//

ISIS කියන්නේ ලෝකයේ පිළිගත් රාජ්‍ය අති මහත් බහුතරයක් විසින් ප්‍රතික්ෂේප කරන ත්‍රස්තවාදී සංවිධානයක්. එහි නායකයා කිසිදු රාජ්‍ය නායකයකුට දුරකථන ඇමතුම් දෙන්නේ නැහැ. ISIS සංවිධානය ගැන ඔබ කර තිබෙන ඉහත ප්‍රකාශයෙන්, ඔවුන්ට වීරත්වයක් ආරෝපණය කර තිබෙන අතර, අපේ ජනාධිපති ඔවුන්ට වඩා පහළ පෙළේ පුද්ගලයෙකි, යන්න ඉස්මතු කර තිබෙනවා. මේ ප්‍රකාශයෙන් ජාත්‍යන්තර දේශපාලනය සහ අන්තවාදී සන්නද්ධ සංවිධාන පිළිබඳව ඔබේ නොදන්නාකම පැහැදිලි වන අතර ඔබේ ප්‍රකාශය දැඩි පිළිකුලෙන් හෙලා දකිනවා. (අපේ ජනාධිපතිව විවේචණය කලයුත්තේ ඔහුගේ ප්‍රතිපත්තිමය දුර්වලකම් අනුවයි) vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-946637616186741170.post-24383589445569456312016-02-04T06:46:34.458-08:002016-02-04T06:46:34.458-08:00අද නිදහස් උත්සවේ බලනකොට මටත් කල්පනාවට ආවේ ISIS ලොක...අද නිදහස් උත්සවේ බලනකොට මටත් කල්පනාවට ආවේ ISIS ලොක්ක හිටන්ට කෝල් කරලා "අයිසේ සිරිසේන මොනාද බන් ඔය ආයුධ" කියල අහාවී කියල.Anonymoushttps://www.blogger.com/profile/14487412819542795991noreply@blogger.com