Showing posts with label ශානිකා වික්‍රමසිංහ. Show all posts
Showing posts with label ශානිකා වික්‍රමසිංහ. Show all posts

Wednesday, January 27, 2016

මිනිසා

වාසියට අත දිගු කර
පාඩුවට අහක බලන...
සතුටට ඊරිශ්‍යා කර
දුකට හිනා වෙන...
උදව්වට අත හැර
වැරදුනු විට සාදු කියන..
හරි ලස්සනට පද හදන...
විවිධාකාර සිත් සහිත
අපුරැ ජීවියෙකි...
මිනිසා......

සන්කල්පය ශානිකා වික්‍රමසිංහගෙ..