රැල්ලට ලියන්නේ ඈ.....
ඊට පස්සේ කතන්දරයක් කියනෝ කියල ලස්සන සැක්සි අක්ක කෙනෙක් පුල් එහෙක එහෙම නෑව්වා බිකිනි පාරක් අන්දෝලා.. පිටරට විතරක් නෙමේ ලංකාවෙත් ඒ වගේ සැක්සි ඇඟක් තියෙන සුදු ගෑල්ලමයි ඉන්නෝ කියලා අයිය පෙන්නලා දුන්න. (හැබැයි ඒ කෙනත් මෙහෙ ඉන්න කෙනෙක් නෙමේ) හැබැයි පෙන්නුවා මදි වගේ නිසා අපේ උන් වැඩිය යැව්වේ නැහැ ඒක ජාත්‍යන්තරයට..
ඉලගට ඔන්න දැන් ඉරාජ් අයිය තව පියවරක් ඉස්සරහට තිබ්බ. කලින් එක කෙල්ලක් පෙන්නුවා අපේ උන් වැඩිය ගණන් ගත්තේ නෑනේ (මම නම් නිතර බැලුව ඒක ඉරාජ් අයියේ ඈ) මේ පාර සැක්සි කෙල්ලෝ දෙන්නෙක්ම ගත්ත. උනුත් නිකන් උන් නෙමේ ලෙස්බි දෙන්නෙක් :v උන් අරගෙනත් නිකා ඉඳියේ නැහැ, බිකිනිය දකලානේ දැන් තියෙන්නේ. ඒ නිසා එකත් එක්ක අලුත් එකක් පෙන්න ඕන කියල දෙන්නගෙම උඩ කෑල්ල ගලෝලා දැම්ම.. :p ඔන්න දැන් අපි මේ වීඩියෝ එකෙන් උඩ කෑල්ල ගලෝලා පිට පැත්ත දැක්ක ඈ..
ඇත්තටම ඉරාජ්ගේ ඔය සිංදුව මුලින්ම දාල තියෙන්නේ 2014/7/22 බලපු මුළු ගාන 150,419යි මේ වෙනකං, 2016/09/20 දාපු වීඩියෝ එක 2016/09/21 වෙනකොට බලපු
ප්‍රමාණය 174,419යි. ඉරාජ් පරාදද?
ප්‍රමාණය 174,419යි. ඉරාජ් පරාදද?
ඉරාජ්ගේ සිංදු පිළිවෙල බලමු.
දැන් බිකිනියෙන් එකක් ගලෝලා ලෙස්බි කෑලි දෙන්නෙක්ගේ පිටිපස්සට පෙන්නුවා ඔන්න අපිට..
දැන් අපිට තියෙන ගැටලුව ඊ ළගට එන එක කොහොම වේවිද? ඔබේ අදහස් දෙන්න බලන්න ඉරාජ් අයියට :v
ඉරාජ් කියන්නේ ගායකයෙක්ද මචෝ. මූ නන්නත්තාර වෙච්චි පඩත්තලයෙක්.
ReplyDeleteඅනේ මන්ද බන්. පෝර්න් වීඩියෝ කරන්න ඉගෙන ගන්න එකෙක් වගේ :V
Deleteඅපරාදේ මූ ගැන කතා කරන්න වැය කරන ඩේටා.. තව ටික කාලෙකින් මුන් නැතිවෙලම යනව
ReplyDeleteපිස්සුද බන්, මු එතකොට ආයේ පෝර්න් වීඩියෝ එකක් කරනෝ :v
Deleteඇත්තටම ඉරාජ්ගේ ඔය සිංදුව මුලින්ම දාල තියෙන්නේ 2014/7/22 බලපු මුළු ගාන 150,419යි මේ වෙනකං, 2016/09/20 දාපු වීඩියෝ එක 2016/09/21 වෙනකොට බලපු
ReplyDeleteප්‍රමාණය 174,419යි. ඉරාජ් පරාදද?