Friday, January 20, 2017

අක්කර 1360ක් වනාන්තරයක් කල මිනිසා..

Image may contain: one or more people, people standing, sky, outdoor, nature and waterපළමු ඡායාරූපයේ ඇති වියැලී ගිය බ්‍රහ්ම පුත්‍ර ගංගා නිම්නය දෙවන ඡායාරූපයේ ඇති පරිදි වැසි වනාන්තරයක් කල සොඳුරු මිනිසා තෙවන ඡායාරූපයෙන් හමුවේ...

ඔහු නමින් ජාදෙව් මොලාපායි.. වසර ගණනකට ඉහත දී ගංවතුර නිසා ගසා ගෙන ආ සර්පයින් උණුසුම් බ්‍රහ්ම පුත්‍ර ගංගා වැල්ලේ දී උණුසුම දරාගත නොහැකිව මියගිය අයුරු දුටු ඔහු නිසරු වැල්ල , ගම්මානයෙන් එකතු කරගත් රතු කූඹින් ගෙනත් දමා සරු පොළවක් කරමින් ගසින් ගස, පැළයෙන් පැළය සිටුවා අක්කර 1360කට ආසන්න දැවැන්ත වැසි වනාන්තරයක් නිර්මාණය කලේය... මෙම සිදුවීමෙන් විශ්මයට පත් ඉන්දීය රජය තවත් අක්කර දහසකට ආසන්න ප්‍රමාණයක් එයට එකතු කරමින් ඔහුට උපහාර පිණිස #මොලාපායි_රක්ෂිතය ලෙසින් එයට නම් තැබීය... මහා වාලුකාවක් වැසි වනාන්තරයක් කල ඔහු වනාන්තරය අසල ගම්මානයේ අදටත් එළදෙනුන් ඇති කරමින් කිරි විකුණා සරළ දිවිපෙවෙතක් ගත කරයි... ඔහු නිර්මාණය කල මහා වනාන්තරය තුල අලි ඇතුන්,රාජකීය බෙංගාලි ව්‍යාඝ්‍රයන් පවා අද වාසය කරයි...

https://www.facebook.com/rwtharindu/posts/1196116003820138?pnref=storyImage may contain: tree, sky, outdoor, nature and water
Image may contain: 1 person
Related image


No comments:

Post a Comment