ප්‍රධාන වශයෙන් භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගැනීමට නියමිත මෙම යානය තුළ නිදහසේ සැරිසැරීමට අවකාශ සහිත මගීන් 40 කට පමණ ගමන් කිරීමටද හැකි බවයි නිෂ්පාදන සමාගම සඳහන් කළේ.
මීටර් 92 ක් දිගැති, මීටර් 43.5 ක පළලකින් සහ මීටර් 26ක උසකින් යුත් මෙම ගුවන් යානය දැනට ගුවනේ සැරිසරන විශාලතම ගුවන් යානය වන ඒ -380 එයාර්බස් යානයට වඩා විශාල බව සඳහන් හිරුනිව්ස් වෙතින් :) යුටියුබ් වීඩියෝ https://www.youtube.com/watch?v=mssH3zKrhRQ https://www.youtube.com/watch?v=A_UBUlNJfZ0
ගොඩක් වටින දේයක් !! :D
ReplyDelete