ලොව දැනට භාවිත කෙරෙන සියලූම ගුවන් යානාවලට වඩා විශාල දැවැන්ත ගුවන් යානයක් බ්‍රිතාන්‍යයේදී ලබන මාර්තු මාසයේ අත්හදා බැලෙනවා. එයාලෑන්ඩර් 10 ලෙස නම් කෙරුණු මෙය ගුවන් යානයක සහ හෙලිකොප්ටරයක තාක්ෂණය එක්කොට නිපදවා ඇති අතර, සාපේක්ෂව පහළින් සහ අඩු වේගයකින් ගමන් කරනු ඇති.
ප්‍රධාන වශයෙන් භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගැනීමට නියමිත මෙම යානය තුළ නිදහසේ සැරිසැරීමට අවකාශ සහිත මගීන් 40 කට පමණ ගමන් කිරීමටද හැකි බවයි නිෂ්පාදන සමාගම සඳහන් කළේ.
මීටර් 92 ක් දිගැති, මීටර් 43.5 ක පළලකින් සහ මීටර් 26ක උසකින් යුත් මෙම ගුවන් යානය දැනට ගුවනේ සැරිසරන විශාලතම ගුවන් යානය වන ඒ -380 එයාර්බස් යානයට වඩා විශාල බව සඳහන්
හිරුනිව්ස් වෙතින් :)
යුටියුබ් වීඩියෝ
https://www.youtube.com/watch?v=mssH3zKrhRQ
https://www.youtube.com/watch?v=A_UBUlNJfZ0
ගොඩක් වටින දේයක් !! :D
ReplyDelete