Friday, September 9, 2016

ඉන්දියන් බයික් එකක් ගන්නවා නම් මතක තියා ගන්න...


1.ගෙනාපු දවසෙම මල ජරා ඉන්දියන් ප්ලග් එක හෝ දෙක ගලෝලා විසිකරලා NGK ඔරිගිනල් ප්ලග් දෙකක් දාපන්. මේක තමයි 1
2.එක එකා කිව්වට එන්ජින් ඔයිල් වගේ පෝක් ඔයිල් මාරු කරන්න එපා. ඕවා කොම්පෑනි හම්බකර ගන්න ගහපු තුරුම්පු. පලවෙනි පාර පෝක් ඔයිල් මාරු කලාම 20000ක් වත් දුවපල්ලා
3.මඩ් ගාඩ් සිග්නල් ලයිට් වගේ කලු පාට ප්ලාස්ටික් කෑලි සුදු වෙනවා නේද? ඔකට බේතක් තියෙනවා. බයිසිකලේ හේදුවහම සතියකට සෑරයක් හොදට වේලලා 2T ඔයිල් රෙදි කෑල්ලකින් කලු පාට පේන්ට් එක නෑති ප්ලාස්ටික් වල ගාපන්
4. 99 වගේ වෑක්ස් එකක් පාවිච්චි කරපන් මුලු බයිසිකලේම පේන්ට් කෑලි වලට. බ්‍රේක් ඔඉල් හෑලුනත් ඊට පස්සේ අව්ලක් නෑ.
5.පුලුවන් තරම් එක එකාව පොසත් කරන්නේ නෑතුව බයික් එක ගෙදර හෝදපන්. hiප්‍රෙශර් ගෑහුවහම පේන්ට් එකට කෙලවෙනවා.. ආ ගන්නකොටත් පුලුවන් තරම් කලු පාට එකක් ගනිල්ලා. රතු පාර ඉන්දියන් බයික් පාට පිච්චෙනවා
6.වෑල්වො ලයිනුයි අරවයි මේවයි උබලට පුරුදු කරෝලා තියෙන්නේ කොම්පෑනි කාරයො උබලට වෑඩේ දෙන්න. ලංකා ඔයිල්ම දාපන්. ඒක තමයි හොදම. මම කියනවට එක පාරක් දාලා සද්දේ බලපල්ලා
7.හෑම වෙලේම පෙට්‍රල් ෆුල් ටෑන්ක් ගහපන්. එතකොට හොදට තෙල් කරනවා 100ය 100ය ගෑහුවත් පදින්නේ උබලමනේ. මම උන්බලගේ බයික් එක පදින් නෑනේ, ඒක හිදා පඩි ගත්තහම ෆුල් ගහපන් මාසෙටම ගහලා ටෑන්කියට එක පාරක් රුපියල් 10ක 2T ඔයිල් දාපන්- පල්සරයක් නම්. 100CC එකක් නම් තව අඩුවෙන් දාපන්
8.බයික් එක ගෙදර ගෑනි වගේ තනියෙන් පාවිච්චි කරපන්. ඉන්දියන් බයික් වේස ගෑනි වගේ සේරම පදින්න ගත්තොත් සොරි තමයි. හෑම වෙලේමතනියෙන් පාවිච්චි කරපන්. දුන්නොත් යාලුවයි බයික් එකයි දෙකම නෑතිවෙනවා, නොදුන්නොත් අඩුම ගානේ බයික් එකවත් ඉතුරු වෙනවා
9.මාසෙකට සෑරයක් උබලා සෑරට දුවන උන්නම් එයාර් ෆිල්ටරේ ගලෝලා භුමිතෙල් වලින් හෝදලා වේලලා 2t ඔයිල් "ටිකක්"( මෙන්න මෙතන ටිකක් කියලා වචනයක් තියෙනවා මචන්ලා ටිකක් කියන්නේ ටිකකට හොදි වල පාන් වගේ පොගවනවට නෙමේ ) පොගවලා ආපහු දාපල්ලා
10.මේ කියන්න යනදේට හුගක් එවුන් විරුද්ද වෙයි ඒත් මේ මගේ අද්දෑකිම. හෙදුවට පස්සේ බයික් එක ස්ටාර්ට් කටලා සයිලන්සරේ ඈතුලට හෝස් එකෙන් වතුර දාලා (ටිකක්) ඒ ටික යනකන් රේස් කරපන්. සේරම කාබන් කෑඩිලා යනවා. රත් වෙනකම් ස්ටාර්ට් එකේ තියන්න
11.ජීවිතෙට එකතෑන තියලා හයියෙන් රේස් කරන්න එපා. ඒ කිව්වේ නෝ ලෝඩ් රේස් කරන්න එපා
12.කොච්චර වෑස්සේ ගියත් කමක් නෑ.තද අව්වෙනම් දාන්න එපා. ඉන්දියන් බයික් වලට වෑස්සට වඩා තඩ අව්ව හානියක් කරනවා
13.ස්විම් ආම් බුශ් ගෙවුනහම එක එකාගේ ස්විම් ආම් බුශ් දාන්න එපා. ඔරිගිනල් ඒවත් මහ ජරාව. පට්ටලේකට ගිහින් පීවීසී වලින් ලියෝලා දාන්න
14.හෑම වෙලේම ඈක්සිලේටර් කේබල් එක බටර් වගේ තියාගන්න.
15.කවදාවත් මෑගින්ටෝ කියලා බෑට්ට්‍රිය සවුත්තු උනාම ඒක නොදා පාවිච්චි කරන්න එපා
16.ඔරිගිනල් හෙඩ් ලයිට් බල්බ් එකනම් පුච්චගන්න එපා දෙයියෝ, ඊට පස්සේ මොකක් දෑම්මත් ඉක්මනට පිච්ච්නවා. දානවනම් හෑලොනික්ස් එකක්ම දාන්
අන්තර්ජාලයෙන් ...


Image result for indian bikes bajaj

1 comment:

  1. මට නං බයික් එකක් නෑ ඒත් මේ කිව්ව ඒවා ‍බයික් ගැන දන්නැති අයට නං ගොඩක් වැදගත් වෙයි. බුකියෙත් දාන්නං.

    ReplyDelete