Monday, February 8, 2016

ඔබ දන්නවද ඉංගිරිසි ජාතික Major- Rogers ගැන?


ඔහු තමයි 1834-1845 කාලයේ බදුල්ල සහකාර දිසාපති හා දිස්ත්‍රික්කයේ විනිසුරු වරයා ලෙසට කටයුතු කරේ. ඔහු ලංකා රයිෆල් බලකායට අයත් රේජිමෙන්තුවේ සේවය කරේ. ඔහු අලි ඇතුන් පිපාසිකයෙක් (Elephant Hunter) ඔහු විසින් මරපු අලි ඇතුන් ගණන 1600 ඉක්මවයි.

ඔහු මරුනේ පුදුම විදිහකටයි. ඔහු විසින් අමානුෂික ලෙස අලි ඇතුන් ගාතනය කරන එක ඉවසගන්න බැරි තැන එක්තරා ස්වාමින් වහන්සේ නමක් ඔහුට ශාප කරා. ඒ ශාපයේ ප්‍රතිපලයක් ලෙසට 1845 ජුනි මාසේ 7 වෙනි දා හපුතලේදී අකුණු හෙනයක් ගහලා ඔහු මරුමුවට පත් උනා. ඒ මැරෙන මොහොතේ වෙනකන් ඔහු ළඟ (ගජ මුතු ජෝඩු 62) තිබුනි. පුදුමේ කියන්නේ ඔහුගේ මිනි වලටත් 7 වතාවක් හෙන ගහපු එකනේ.

ලිපිය 
Priyantha Amarasinghe




1 comment:

  1. දිග විස්තරයක් බොහොම කෙටියෙන් ලියා තිබෙනවා. හොඳයි.

    පුංචි අඩුපාඩු ටිකක් තියනවා හදන්න. බලකාය සහ රෙජිමේන්තුව වැනි වචන සාමාන්‍ය සමාජයේදී හරියට භාවිත වෙන්නේ නැහැ. ඒ ගැන කාටවත් දොස් කියන්න බැහැ ඔවුන්ට ඒ දැනුම නැති නිසා. හමුදා එකක හැඳින්වෙන නම් ගැන විස්තරයක් මෙතනින් බලන්න

    අලිඇතුන් පිපාසිකයෙක් නෙවෙයි පිපාසිතයෙක් වියයුතුයි. නමුත් Elephant Hunter යන යෙදුමට වඩාත් උචිත වන්නේ හස්තිඝාතන කාමියෙක් වැනි යෙදුමකුයි. මේජර් රොජර්ස් ගේ සොහොන්කොත තිබෙන්නේ නුවරඑලිය නගරයේ.

    ReplyDelete