Tuesday, February 2, 2016

ජාතික කොඩියට තීරු අවශ්‍යද ?

ජාතික කොඩියේ පාට තීරු නැතුව සිංහයා පමණක් සිටීම ප්‍රමාණවත්..
දෙමළුනේ,හම්බයිනේ නුඹලා වෙනමම පාට තීරු වලින් නියෝජනය විය යුතු නැත.සිංහ සංකේතයට බෞදධයින් තරම්මම අයිතියක් (මේ රටේ පුරවැසියන් බව පිළිගන්නවානම්) නුඹලාටත් ඇත.සිංහල-බෞද්ධ,සිංහල-දෙමළ,සිංහල-මුස්ලිම්,සිංහල-කතෝලික ලෙස නව සිවු හෙළයක් සැදීමට කාලය එලඹ ඇත.
පාට තීරු වලින් තවදුරටත් එකිනෙකා කොටවන්නන්ට එරෙහිවන්න..ආගම කුමක් වුවත් ජාතිය එකමය..

අදහස 
Prabhath Withanage

No comments:

Post a Comment