Thursday, February 4, 2016

වෙන්නේ මොනාද

ජාතික ගීය දෙමළෙන් ගැයීම හොඳ දෙයක්ද නරක දෙයක්දැයි විශ්ලේෂණාත්මකව තේරුම් ගැනීමට තරම් මගේ බුද්ධි මට්ටම මුහුකුරා ගොස් නැත. එහෙත් මගේ පුංචි මොළයට තේරෙන එක දෙයක් ඇත.
ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට ප්‍රතිපාදන සකස් කරන බවට ජනවාරි 8 සිරිසේනගේ දින සියයේ වැඩ පිළිවෙලේ වත් අගෝස්තුවේ ආ එජාප ප්‍රතිපත්ති ප්‍රකාශයේවත් තිබූ බවක් මතක නැත.
ඒ කිසිවක ලියා නොතිබූ මෙම ජාතික ගීයේ කාරණය හරියට නිකං මේ රට මහා අඳුරු භයානක පිටසක්වල ආක්‍රමණයකිං බේරා ගන්නට නං කරන්නට තියෙන එකම දේ වගේ හිතා ප්‍රමුඛතාවය දෙනවා වුණත් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශ වල ලියා තිබූ එදා වැදගත් ලෙස පෙන්නූ බොහෝ දේවල් කරන්නට තියා හිතන්නටවත් පටං ගන්නා පාටක් පේන්න නැත

ලිපිය Ravisha Thilakawardana

No comments:

Post a Comment