ලිපිය Dananjaya Ranawake






ගුරුළුගෝමී ගැන ගොඩක් අය අහලා ඇති කියලා හිතනවා, නැත්තම් ගුණසේන පොත් වල මේ ලාංඡනේ දැකලා ඇති කියලා හිතනවා,
ලෝකයේ සාගර කලාපයන් වලදි බටහිර ශාන්තිකර සාගර කලාපෙට වන්නට තමයි මරියානා ආගාධය පිහිටලා තියෙන්නෙ, ඒ කිව්වෙ ජපානෙට කිට්‍ටුවෙන්න නැත්තම් මරියානා දූපත් වලට නැගෙනහිර පැත්තට වෙන්න තමයි පිහිටලා තියෙන්නෙ, මරියානා ආගාධෙ කියනකොට වචනෙන්ම තේරෙනවා ඒක ආගාධයක් කියලා, නිකන් ආගාධයක් නෙමෙයි මේක තමයි ලෝකෙ තියෙන ගැඹුරුම තැන, ඊට පස්සෙ පසුකාලෙදි නැත්තම් 1951දි බ්‍රිතාන්‍ය නෞකාවක පරික්ශණ කණ්ඩායමක් විසින් ඒත් ආයෙමත් හොයාගෙන තියෙනවා ආගාධෙ දකුණු දිශාවට වෙන්න පතුලෙ වෙනම පළාතක් නැත්තම් නිම්නයක් තියෙනවා කියලා කිලෝමීටර් 10.91ක් ගැඹුරු. ඒ පරීක්ශණ කණ්ඩායම විසින්ම තමයි ආගාධෙ මුලු ප්‍රමාණය ගණනය කරලා තියෙන්නෙ, ඒ කියන්නෙ දිග පළල. ගැඹුරුම හරිය නම් කරලා තියෙන්නෙ Challenger Deep කියලා.. ඒ නම යොදාගෙනත් තියෙන්නෙ ඒ ගැඹුර තරණේ කිරීමට තියෙන භිසුණු අභියෝගයක් තරමට අපහසුව බව නිසාමයි.. දැනට සැලකෙන්නෙ මේ හරිය තමයි ගැඹුරුම කොටස කියලා.. පුදුම හිතෙන කාරණේ කිව්වොත් මේ වෙනකොට එවරස්ට් කන්දෙ මුදුණට යන්න දහස් ගාණක් ලෝකෙ මිනිස්සු සමත්වෙලා තියෙනවා, ඒත් තාමත් ලෝකෙ ගැඹුරුම තැනට සාර්ථකව යන්න පුලුවන් වෙලා තියෙන්නෙ මේ ලෝකෙ අතේ ඇඟිලි වලටත් වඩා අඩු පිරිසකට විතරයි.. ඒ හේතුවත් මන් පහදන්නම්(*)..
බර්මියුඩා ත්රිකෝණයේ අතුරුදහන් වුන නැව්, ගුවන් යානා අතුරුදහන් වෙන වෙලාව වෙනකන්ම එක්ක රේඩියෝ තියෙනව.මෙසේ ඒ නැවියන්,ගුවන් නියමුවන් එවපු පණිවිඩ වලින් මේ ප්රශ්න වලට යම් මතයක් ඉදිරිපත් කරන්න පුළුවන්ලු.1995 වෙද්දී අතුරුදහන් වුන ගුවන් යානා 100කට වැඩියිලු' එයින් 35] කම තම ගුවන් යානා කිට්ටුව අහසේ තිබුන යම් දෙයක් ගැන ගුවන් නියමුවන් කියල තියෙනවා' 25] ක් විතර ගුවන් යානා පාලනයෙන් ගිලිහිලා ගිහින් තියෙනවා.අනිත් ඒවා එකපාරටම අතුරුදහන් වෙලා තියෙනව.
නැව් වලට එරෙහිව භාවිතය සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති ටෝපිඩෝ සාමාන්යයෙන් ඉලක්කය වෙත ජල මතුපිටට ආසන්නයෙන් ගමන් කරයි. නමුත් සබ්මැරීන එරෙහිව භාවිතය සඳහා විශේෂයන් නිර්මාණය කර ඇති ටෝපිඩෝ වලට අඩි 2,500 (760m) පමණ වන ගැඹුරක ඉලක්ක වලට පහර හැක.
When I say “my little world’, you will not have any idea, how small it is….. I shouldn’t have used the word world, because it is so tiny just like me. Walking was my last interest out of my daily activities. I have a small stretch to walk and it probably would be the only stretch I’m walking forever on a road. It was not an interesting pathway. All along, there stood the lifeless houses… I wouldn’t say homes, because I never heard laughter. May be there were humans, but I never noticed because I never saw them living. To me they existed..... But I had few friends, waiting to see my glimpses. They knew me as much as I knew them. We had one thing in common… that was love and understanding.