Tuesday, January 26, 2016

හෝමාගම කලබලය

හාමුදුරුවනේ යන්නකො යන්නකො කියද්දිත් පොලිස් කාරයො ඇයි මේ හාමුදුරුවන්ලට පිස්සු හැදිල. උන්වහන්සේලාට පේන්නෙ නැද්ද ගම්මන්පිලය පිටිපස්සෙ හිනා වෙනව? කොහොම උනත් මේ සිද්දිය දිහා බලාගෙන ඉන්නකොට තේරුනේ නම් හාමුදුවරු දගලල දගලල ට්‍ර්යි කරේ නම් පොලිසියෙන් ගුටි කන්න. හැබැයි උනෙ අනික් පැත්ත. ඕක බලපු කිප දෙනෙක් කිව්වෙ "සිවුරු ගලෝල දෙන්න තිබ්බෙ දුවන්න" කියල. එහෙම කිව්වෙ පිට උන් නෙමෙ අපෙම බෞද්ධයො. මිනිස්සුන්ට බුදුහාමුදුරුවොත් එපා කරවනව මෙ හාමුදුරුවන්ල.

No comments:

Post a Comment