Thursday, January 28, 2016

'Maersk Triple E ලොකේ ලොකුම නැව


'Maersk Triple E' . 2011 වසරේදී Daewoo Shipping සමඟ ඩොලර් බිලියන 3.8ක මුදලක ගනුදෙනුවක් සමඟින් මෙම නැව් වාහීනී 20ක ඉදිරිකීම ඇරඹිනි.
පාවෙන ස්වාභාවික වායු ගබඩාවක් ලෙස ඉදිකිරීමට යෝජිත මෙම නෞකාවේ ද්‍රව බවට පත්කරන ලද වායු ගබඩා කරනු ඇත.
දකුණු කොරියාවේ සැම්සුන් හෙවි ඉන්ඩස්ට්රීස් තථාංගනයේ ඉදි වෙමින් පවතින මෙම නෞකාව සම්පූර්ණ වශයෙන් බර පටවන විට එය ටොන් ලක්ෂ 6 ක බරකින් යුක්ත වනු ඇතැයි විශ්වාස කෙරේ. ලෝකයේ දැනට විශාලතම එක්සත් ජනපද ගුවන්යානා ප්රවාහන නෞකාවට වඩා මෙය 6 ගුණයක් විශාල වනු ඇති අතර දිග මීටර් 488 ක්ද පළලින් මීටර 75ක්ද උසින් මීටර 105ක්ද වනු ඇත.

2017 වනවිට තනා නිම කිරීමට අපේක්ෂිත නෞකාව ඕස්ට්රේලියාවට උතුරු දිග මුහුදේ නැංගුරම් ලා ගොඩට ගන්නා ස්වාභාවික වායු සෙන්ටිග්රේඩ් අංශක ඍණ 161කට ශීත කිරීමෙන් පසු ගබඩා කර ගනු ඇත 
ලිපිය කවිඳු පතිරණ 

No comments:

Post a Comment