බෞද්ධ කතාවක මෙහෙම තියනවා මතකයි.
ගෙදරක මුගටි පැටියෙක් ඇති කරනවා. මේ ගෙදර වැඩිහිටියො නැති වෙලාවක මුගටියා දකිනවා ගෙදර පොඩි එකා ගාවට නයෙක් කිට්ටු වෙනවා. ඉතින් මුගටියා අර නයාව කෑලි කරනවා. ලමයව බේරගන්නවා.
මුගටියට හෙන සතුටුයි. ස්වාමි දුව එද්දි ඉස්සරහට දුවගෙන එනවා.
මුගෙ කට පුරාම ලේ. මගේ පුතාව කෑව නේද කියල එතනදිම අර තමන්ගෙ දරුවව බේරපු මුගටියගෙ ඔලුව තලලා මරල දානව. කරුණු තෙරෙද්දි හැමදේම වෙලා ඉවරයි.

මෙකෙන් අපට ගන්න තියෙන්නෙ දෙයක් කරන්න කලින් හිතාබලන්න කියන එක. හැබැයි ඒ මනුස්සයගෙ පැත්තෙන් නෙවේ. මුගටියගෙ පැත්තෙන්.
ඔව්.
මිනිස්සුන්ට උදව් කරන්න කලින් ගොඩක් හිතන්න
උන් මුලින්ම දකින්නෙ ලේ.
නයාගෙ කෑලි දකින්නෙ ගොඩක් පහු වෙලා. සමහරු නයාගෙ කෑලි දකින්නෙම නෑ. තමන්ගෙ හිත පිරිසිදුනම් එයාල කොහොම ගත්තත් කමක් නෑ නෙවේ. මතක තියාගන්න ඕනෙ පොඩ්ඩ වැරදුනොත් කුඩුවෙන්නෙ තමන්ගෙ ඔලුව.

ඉතින් කවුරු වෙනුවෙන් උනත් දෙයක් කරද්දි මේක පිටට වගේම එයාලට පේන්නෙ කොහොමද කියල හිතන එක ගොඩක් වැදගත්.
ලිපිය Asela Niroshan
ලිපිය Asela Niroshan
No comments:
Post a Comment