Friday, January 29, 2016

ආයෙත් අහු වෙනවද?

මීට අවුරුදු කීපයකට කලින් සිහල උරුමය පක්ශය පටන් ගත්තෙත් බොහොම ශ්‍රද්ධාවෙන්. හාමුදුරුවො ඉස්සරහට දාගෙන, බණ කැසට් පටි බෙදල මහා සිංහල නැගිටවීමක් එක්ක ධර්ම රාජ්‍යයකට යන්න තමයි ගියෙ. හැබැයි වයසක උපාසකම්මලගෙ ඉඳං තරුන කොල්ලො වෙනකන් ඔක්කොම රැවටුනා නේද? ඒකට මූලික උන අය තම තමන්ගෙ බඩ වඩාගත්ත හෝ අනිත් පරිනත දේශපාලකයන් ගෙ අතකොලු උනා නේද? 
දැං සිංහළ සහ බෞද්ධ කියන දෙකම ඉස්සරහට දාගෙන තොවිලයක් නටන්න යනව. ආයෙත් අහු වෙනවද?

ලිපිය
Sandun Wisidagama

No comments:

Post a Comment