ඒ කාලේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිට දෙන්න ගියපු "පිකොක් මන්දිරේ" අර බැහැල පීනන්න හදල තියෙන පොකුණ වැලි වලින් පිරෙව්වනේ, එතුමාට හැමදාම වැලි පාගන්න (මුහුදු වැලි) ඕනේ කියල. දැන් එකේ අයිතිකාරයා පොලෝසියේ පැමිණිල්ලක් දාළලු "මහින්ද හංගපු රත්රන් ඇති" කියල අර පොකුණේ, අර අහිංසක පොලිස් රාහාමිලාට දැන් එකේ වැලි අයින් කරන්න වෙලා

No comments:
Post a Comment