Tuesday, January 26, 2016

එය මෙසේද විය හැක..

වහල්භාවය
අදත් තිබුනානම්
වේවි මමත්
වහලෙක් හෝ
හිමියෙක්..
වදී පහර කස
ඉරා පිට දෙපලු කර
මා මතට හෝ
මාතින් ඔහු මතට
යදිවී ජීවිතය
අල්ලා දෙපතුල
මා හෝ
මගේ හෝ
දහස් ගණනින්
කියාවි වත්කම්
ගණන් කර
පයට පෑගෙන
ඔළුගෙඩි වලින්

No comments:

Post a Comment