Thursday, January 28, 2016

මෙහෙමත් රටක්

ඇත්තට අර ඉර එලිය වැටෙන නිසා නිදහස් උත්සවේ දෙකට කඩලා උදේ හවස තියනවා කියන්නේ? එහෙනම් මුන් හිතන් ඇත්තේ ඒ කාලේ මිනිස්සු  යුද්ධ /සටන් කරේ නිදහස ලබා ගන්න අර සූර පප්පා කාටුන් එකේ එංගලන්ත ආක්‍රමනේ විදියට කියල. උන් යුද්ධ කරේ වෙලාවටනේ. :v

මෙහෙමත් නායකයෝද අපේ රටට ඉන්නේ? තුක් විතරක්.


එංගලන්ත කාරයෝ යුද්ධ කරපු හැටි මෙතන තියෙනවා

No comments:

Post a Comment