Wednesday, January 27, 2016

Sikorsky UH-60M Black Hawk [බ්ලැක් හෝක් හෙලිකොප්ටරය]


මේක නම් ප්‍රසිද්ධ හෙලිකොප්ටරයක්...බ්ලැක් හොක් ඩවන් ෆිල්ම් එක බලලා ඇති නේ කස්ටිය ම...
බ්ලැක් හෝක් හෙලිකොප්ටර් යානය සංග්‍රාම කටයුතු සඳහා වැඩි වශයෙන් යොදා ගන්නා යානයකි..
UH-1 Iroquois හෙලිකොප්ටර් යානයේ නව මුහුණවරක් ලෙස UH-60M නිර්මාණය කෙරුනි..
US$21.3 million වටිනාකමකින් යුත් මෙම යානය ඇමරිකානු Sikorsky Aircraft ආයතනයේ නිෂ්පාදනයකි.මේ වන විට මෙවැනි යානා 4000ක් පමණ නිෂ්පාදනය කර ඇති අතර ඇමරිකාවට අමතරව චීනය,බ්‍රසීලය,මෙක්සිකෝව,කොලෝම්බියාව,තුර්කිය,ස්විඩන්,තායිවාන් හා ඊශ්‍රායලය යන රටවල්ද මෙම යානා තම ආරක්ෂිත මෙහෙයුම් සඳහා යොදා ගනි.
Assault on Mogadishu, Balkans and Haiti, Gulf War, Afghanistan හා Iraq යන රටවල සංග්‍රාම සඳහාද තම සක්‍රිය දායකත්වය ලබා දී ඇත. බිල්ලාඩ්න් අල්ලා ගැනිමේ මෙහෙයුමේදි සහභාගි වූ H-60s නවීකරණය කර ඇත.
කාර්යමණ්ඩලය: 2 pilots / 2 gunners
ගෙනයාමේ හැකියාව: 1,200 kg including 14 troops
දිග: 64 ft 10 in (19.76 m)
පලල: 7 ft 9 in (2.36 m)
උස: 16 ft 10 in (5.13 m)
එන්ජින් වර්ගය: 2 × General Electric T700-GE-701C turbo-shaft engines
උපරිම වේගය: 159 kn (183 mph, 295 km/h)
සාමාන්‍ය වේගය: 150 kn (173 mph, 278 km/h)
යුධමෙහෙයුම් සඳහා සහභාගී වියහැකි සීමාව කඳවුරේ සිට: 368 mi (320 nmi, 592 km)
වරක් ඉන්ධන පුරවාගෙන ගමන්කල හැකි උපරිම දුර: 1,380 mi (1,200 nmi, 2,220 km)
සාමාන්‍ය පියාසර උස: 19,000 ft (5,790 m)
ආයුධ හා මිසයිල
තුවක්කු රඳවන ස්ථාන දෙකක් ඇති අතර මේ ස්ථාන දෙකෙහි පහත වර්ගයේ ආයුධ උපරිම දෙකක් රැඳවිය හැකිය.
2 × 7.62 mm (0.30 in) M240H machine guns
2 × 7.62 mm (0.30 in) M134 minigun
2 × .50 in (12.7 mm) GAU-19 gatling guns
මිසයිල හෝ රොකට්ටු එක්පසක දෙක බැගින් උපරිම සතරක් ගෙන යාහැකිය
Rockets: 70 mm (2.75 in) Hydra 70 rockets
Missiles: AGM-114 Hellfire laser guided missiles

ඉස්සුවේ කවිදුගෙන් මෙන්න මෙතනින්

No comments:

Post a Comment