ඕනෑම පුද්ගලයෙකුට නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ හා එය ප්‍රචාරනය කිරීමේ අයිතිය ශ්‍රීලoකාවේ ආන්ඩුක්‍රම වියවස්තාවේ 14 (1) a ඔස්සේ සහතික කර දී ඇති අයිතියක්.එසේ ඒ අයිතිය බාවිතා කරමින් තොරතුරු රටට ප්‍රචාරනය කරනා ආයතන මාද්‍ය ආයතන වන අතර මීට අමතරව ස්වාදීනව විවිද වූ මාද්‍යයන් බාවිතා කරමෙන් තොරතුරු ජනතාවට හෙලි කරන්නන්ද සිටී. ජනතාව අතරට වඩාත් සන්වේදී වූ ජනතාව වෙනුවෙන් කැපවෙමින් එකී අයිතිය බාවිතා කරමින් ජනතාවට තොරතුරු සැපයූ මාද්‍යකරුවන්ද මේ අතර ඇත.
මෙසේ තිබියදීත් ලoකාවේ මාද්‍ය නිදහසට විවිද රජයන් හා සන්විදාන විසින් විවිද බලපෑම් කරනු ලැබ තිබෙන්නේ ඉතාම සොචනීය අයුරිනි.
බාදා රහිත නිදහස් අදහස් ප්‍රකාශනයේදි එසේ සිදුකල මාද්‍යවේදීන්ට හිරිහැර බලපෑම් අඩන්තේට්ටම් පැහැරගැනීම් සහ මරාදැමීම් අතීතයේ පටන්ම ලන්කාවේ ක්‍රියත්මක උනු බව නොරහසක්. මෙය වැඩිපුරම ක්‍රියාත්මක වූයේ යුදමය වාතාවරයන සහ ඊට පෙර පැවති බීශන කාල වකවානුන් වලදීය.

1989 ජූලි 23 වෙනිදා ජනතා විමුක්තිපෙරමුන විසින් ගාතනය කල ස්වාදීන රූපවාහිනි සබාපති තේවිස් ගුරුගේ මහතා ඉන් කෙනෙකි.
1989 ජූලි 31 වෙනිදා හෝමාගම තම නිවසේදී ජවිපෙය විසින් ඝාතනය කෙරෙනු ප්‍රේමකීර්තිද අල්විස් නම් වූ ශ්‍රී ලoකා රූපවාහිනී සන්ස්තාවේ ක්‍රියාකාරී අසහය මාද්‍යවේදියාද ඒ අතරය.
ඉන් නොනැවතී 1990 පෙබරවාරී 18 උදෑසන අප අතරින් බලහත්කාරයෙන් ඉවත් කෙරුනු රිච්ඩ්ද සොයිසාද ඒ අතර සිටී.සන්නද්ද පිරිසක් විසින් වැලිකඩවත්තේදී පැහැර ගැනුනු ඔහු මොරටුව කොරල වැල්ලේදි නිසල සිරුර මේ පොලෝ තලයට දිය කලේ තවත් මාද්‍යකරුවෙකුගේ ජනතා අයිතිය උගුරුදන්ඩ සහ හිස පසාරුකරගෙන යන වෙඩි පහරකින් උදුරාගැනීමෙන් පසුවයි.
එයද ජවිපයේ උදුරා ගැනීම පොතට එකතු උනු සපරාදී කලු පැල්ලමකි.
රොහන කුමාර නම් වූ සටන පුවත්පතේ සිටි සන්ස්කාරකවරයා 1999 සැප්තෙම්බර 7 වෙනිදා පැගිරිවත්තේදී වෙඩිපහරකින් මෙලොවින් සමුගන්නේ වෙඩිපහරේ බලය එකල පාලනයේ සිටි චන්ද්‍රීකා බන්ඩාරනායක කුමාරනතුන්ග හට උරුම කරමින්
තිනමුරුසු පුවත්පතේ සන්ස්කාරක නඩරාජා ,
සිරස රූපවාඅහිනියේ ඉන්දික පතිනිවාසන් ,
ස්වාදීන රූපවාහිනියේ අරුන ප්‍රියන්ත
ගුවන්විදුලිසන්ස්තාවේ ඇන්තනී මරියඩාස්
වීරකේසරී පුවත්පතේ නිමල්‍රාජන්
වීරකේසරී පුවත්පතේ අරියතුරෙව් නඩේදාසන්
තිනමුරුසු පුවත්පතේ සින්හදාසන්
විජය ප්‍රකාශන සමාගමේ චායාරූප ශිල්පී ලන්කා ජයසුන්දර
ඇතුලු බොහොමයකට ජීවිතයෙන් වන්දිගෙවන්නට වෙන්නේ චන්ද්‍රිකාබන්ඩාරනායක පාලන සමයේය. 1999 -2005 කාලය අසූව දසකයට පසු මාද්‍යවේදීන්ට නරකම කාලය කීවොත් එය නිවැරදි වන්නේ ඒ කාලය තුල අපතරින් සමුගත් මාද්‍යසගයන් ප්‍රාමනය නිසාමය.
2005න් අනතුරුව බොහෝ විට මෙරට අතුරුදහන්වන අප අතුරුන් සමුගන්න බොහෝ මාද්‍යවේදීන් බෙදුම්වාදී කොටිසන්විදානයේ බෙදනය වූ ක්‍රියාකාරී කොටස් සමග යම් යම් සබදතාවයන් පැවැත්වූවන් වීම සුවිශේශී ලක්ශනයක්.
ටැමිල් නෙට් හී සිවරාම්
නිදහස් මාද්යවේදි සෙල්වරාජ් සහ සින්න දොරේ ,
සුඩර් ඔලී පුවත්පතේ සිගිති රාජ් ,
උදයන් පුවත්පතේ සුරේශ් කුමාර් සහ රන්ජිත් කුමාර් ,
සත්දින පුවත්පතේ සම්පත් ලක්මාල් ,
නමතු එලනාඩු ප්‍රකාශක ශිවමහරාජ් ,
බෝහො කතා බහට ලක් උනු නීලම් පුවත් පතේ චන්ද්‍රබෝශ් ද ,
උදයන් පුවත් පතේ රජීව් වර්නන් ,
චලරාම් සගරාවේ සහදේවන්
වැනි අය ඇතුලත් වෙනවා. මේ බොහොමයක් බෙදුම්වාදී කොටිසන්විදානය සමග මතවාදී ගැටුම් සහ සන්විදාන අතර සම්බන්දතාවයන් පැවැත්වූවන් ලෙස කරුනු සොයාගත හැකිවෙනවා.
මේ කාලයේදීම යාපනයේදී ගාතනය කෙරෙනු නිවුස් ෆස්ට් වාර්තාකර දේවකුමාරන් ව ඝාතනය කෙරෙන්නේ කොටිසන්විදානය විවේචනය කිරෙම නිසා එම මිලේච්ච සන්විදානය විසිනි.
සිරස රූපවාහිනියේ රශ්මි මොහමඩ් මේජර් ජෙනරාල් ජනක පෙරේරා ඉලක්ක කෙරුනු කොටි මරාගෙන මැරෙන ප්‍රහාරයක් නිසා සමුගන්නේ එක්සත් ජාතික පක්ශ අනුරාදපුර පක්ශ කාර්යාලයකදී. ඒ 2008 ඔක්තොම්බර් 8 වෙනිදා.
2009 ජනවාරී තවත් 8 වෙනිදාවකම අප අතුරුන් සමුගත් සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්මතුන්ගයන්ද සිටින්නේ නිදහස් මාද්‍ය අයිතිය සුරැකීම ගිලිහුනු ලන්කා ඉතිහාසයේ කලු පැල්ලම් අතීතයේමය.

කෙසේ නමුත් මේ ලoකාවේ ගාතනය වූ සියලූම නිදහස් මාද්‍යය වේදීන් නම් නොවේ.
1981 ජූනි 3 වෙනිදා නවරත්නම්ගේ සිට 114කට අදික ගාතනය වූ මාද්‍යවේදීන්ගේන් කීපදෙනෙක් පමනී.
දේශපාලන බලපෑම් , ත්‍රස්තවාදී බලපෑම් වැනි හස්තයන් හමුවේ සහ මිලේච්ච කොටින්ගේ ක්‍රියාකාරකම් නිසා අප අතරින් වෙනු වූවන් ගනන ලියනුයේ ලoකා ඉතිහාසයේ අදුරු දුක මුසු පැල්ලම්ද සමගින්ය.
රටක ආන්ඩුවක් රජයක් රටේ ජනතාවට මාද්‍ය කරුවන්ට නිදහසේ එකී ක්‍රියාව කරගෙන යෑමට අවස්තාව ලබාදීම සහ ආන්ඩුක්‍රමවියවස්තාවේ සදහන් එකී අයිතියන් ඔවුනට ලබාදීම ,
ආන්ඩුවක , රජයක ජනහිතවාදී බව සහ ප්‍රජාතන්ත්‍රවාදය උපරීමය පෙන්නුම් කරනා ලක්ශනයකි.

පාලකයින් සහ මැර බලයෙන් ක්‍රියාකාරී මාද්‍ය සගයන් මර්දනය කිරීම වෙනුවට ,ඔවුන්ගේ ජනහිතකාමී අදහස්වලට සවන්දෙමින් ජනතාවට සත්‍යදැනගැනීමට ඇති අයිතිය සහ එසේ මෙහෙවර කරනා මාද්යවේදීන් සමග එකමුතුවීම ඔවුන් ආරාක්ශා කිරීම ජනතාවගේ , සහ පාලකයින්ගේ බගකීමක් වන්නේ ඒ හෙයිනි.
ලිපිය නිදහස් අදහස්
ලිපිය නිදහස් අදහස්
No comments:
Post a Comment