මගේ හිතේ ලියවුනු ගීත ගොන්නෙන්.... ගීතයක් ගැන තේරුම ලියනවට වඩා ඒ ගීතය රසවිදින්න හිතුනා මට
මේ මම විදී ගීතය පද රචනය කරලා තියෙන්නේ චිත්‍රපටියකට ( දෑස නිසා)....මුල් ගායනය අමරදේව මාස්ටර් කියලා සදහන් වෙලා තිබුණා..... චිත්‍රපටිය බලපු කෙනෙකුටනම් හිතෙයි මුළු කතාවම මේ ගීතය තුල තියනවා නේද කියලා...
ඔව් ඒක එහෙම්මම තමයි කියලා මටත් දැන් හිතුනා... මොකද මම ඒක දැන ගත්තේ අද... මගේ මිතුරෙක් මේ ගීතයේ පසුබිම ගැන පැහැදිළි කල නිසා......
නිසදැස් කවියට මම ආදරය කලානම් මට ඒ ආදරය ඇති කලේ ඔහුයි..... ඔහු තමයි මේ ගීතය රචනා කරලා තියෙන්නේ..... ඒ තමයි සේකර......

මම මේ ගීතය ඇසුවේ සුනිල් එදිරිසිංහයන්ගේ හඩින්.... අපි එතුමාගේ ගී ගැන කතා කලා .... සේකරයන් ගැන සුනිල් එදිරිසිංහයන්ගේ ගීත ගැන අපි හෙටත් කතා කරයි.... හැමදාම කතා කරයි.... මොකද එහෙව් ගීත සාහිත්‍යක් ආය බිහි නොවන නිසා .... ඒක තමයි කටුක වුනත් ඇත්ත...
ඉතින් මේ ගීතය ගැන කියනවනම් මම මේ ගීතයේ ආසම කොටස..... මුලින්ම කියන්නම්
ඉතින් මේ ගීතය ගැන කියනවනම් මම මේ ගීතයේ ආසම කොටස..... මුලින්ම කියන්නම්
දෑසට නොපෙනෙන ඝන නිල් අඳුරේ
ඔබේ හදින් මා දෙස බැලුවා
දෑසට නොපෙනෙන මා හද පතුලේ
සුන්දරතාවය ඔබ දුටුවා
මිනිසුන්ව හදුනා ගන්න ඕනේ හදවති කියලයි මට හිතෙන්නේ..... ආදරයේදී විශේෂයෙන්ම..... ඒ නැතත්.... මිනිසුන් මිනිසුන්ව හද පත්ලෙන්ම දකිනවානම්.... බාහිර රුපය මතින් මිනුම් දඩු නොදා.... මේ ලෝකය කොතරම් ලස්සන වෙයිද...
කෙනෙකු තම ආදරවන්තිය මේ විදියට දකිනවනම්..... ඇයව මේ විදියට දැනෙනවානම්..... ආදරය කරණ අයගේ ඇස් වලින් උණු කදුළු වෙනුවට හැමදාම සතුටු කදුළු ගලාවි....
සීතල දිය පිරි සුනිල විලයි....
ඒ විල මැද ඔබ සුවඳ මලයි ....
ගිමන් නිවාලන සුළං රැලක් වී
ඔබේ සිනා මට පවන් සලයි.....
සමහර ප්‍රශ්න ඉදිරියේදී අපිට හිතෙනවා අපේ ජිවිත අපෙන් මිදිලා ඈතට පලා ගිහින් කියලා.... එත් එහෙම අඩියකට වැටිලා ඉන්න වෙලාවක.... අපිට අහඹුවක් ලෙසින් කෙනෙක් ජීවිතය අරන් අවොත්.... අලුතින් ජිවිතයක් දුන්නොත්... ඒක හරියට.... සිතිජ ඉම වගේ...... අහසයි පොළවයි එක්වන බලාපොරොත්තුව හැමදාම තියන තැන ඒක නේද..... හෙටක් ගැන සිහිනයක් හදවත ඉපදීප සාදාරණයි නේද?
අසරණ වී මා ජීවිත කතරේ
අන්ධකාරයේ සැරිසැරුවා
ඔබේ නිහඬ නෙත ඈත සිතිජයෙන්
උදාවෙලා මට අත වැනුවා
ඔබ නොසිතු මොහොතක ඔබ ආදරය කරපු කෙනා පෙරලා ඔබට එයාගේ ආදරය ප්‍රකාශ කලොත් ....එයාගේ ආදරය පිදුවොත්....( ආදරය මට නොයිඳුල් කුසුමකි පිදියම යුත්තාටම පිදිය යුතු...) ඔබට මොනවගේ හැගීම දැනෙයිද.... දැනෙන්න ඇතිද.... මටනම් හිතෙන්නේ මට දැනෙන හැගීම මේ ගීතයේ අන්තිම පද ටිකේ ලියවිලා කියලා...

ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන
ආදරයෙන් මා වෙත පිදුවා
ඒ මොහොතෙම තව සිය දහසක් මල්
මා වට කර හැමතැන පිපුණා
ආදරයෙන් මා වෙත පිදුවා
ඒ මොහොතෙම තව සිය දහසක් මල්
මා වට කර හැමතැන පිපුණා
මේ මම මේ ගීතය විදින විදිය.... ඔබ මීටත් වඩා ලස්සනට විදින්නවා ඇති.... දැනගන්න ආසයි ඔබටත් මේ ගීතය ගැන හිතට දැනෙන දේ...
ඉතින් එපමණයි....
සීතල දිය පිරි සුනිල විලයි....
ඒ විල මැද ඔබ සුවඳ මලයි ....
ගිමන් නිවාලන සුළං රැලක් වී
ඔබේ සිනා මට පවන් සලයි.....
ඒ විල මැද ඔබ සුවඳ මලයි ....
ගිමන් නිවාලන සුළං රැලක් වී
ඔබේ සිනා මට පවන් සලයි.....
අසරණ වී මා ජීවිත කතරේ
අන්ධකාරයේ සැරිසැරුවා
ඔබේ නිහඬ නෙත ඈත සිතිජයෙන්
උදාවෙලා මට අත වැනුවා
අන්ධකාරයේ සැරිසැරුවා
ඔබේ නිහඬ නෙත ඈත සිතිජයෙන්
උදාවෙලා මට අත වැනුවා
දෑසට නොපෙනෙන ඝන නිල් අඳුරේ
ඔබේ හදින් මා දෙස බැලුවා
දෑසට නොපෙනෙන මා හද පතුලේ
සුන්දරතාවය ඔබ දුටුවා
ඔබේ හදින් මා දෙස බැලුවා
දෑසට නොපෙනෙන මා හද පතුලේ
සුන්දරතාවය ඔබ දුටුවා
ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන
ආදරයෙන් මා වෙත පිදුවා
ඒ මොහොතෙම තව සිය දහසක් මල්
මා වට කර හැමතැන පිපුණා
ආදරයෙන් මා වෙත පිදුවා
ඒ මොහොතෙම තව සිය දහසක් මල්
මා වට කර හැමතැන පිපුණා
ගී පද :- මහගම සේකර
ගී තනුව :- රෝහණ වීරසිංහ
ගායනය :- සුනිල් එදිරිසිංහ
ලිපිය Himashi DE Silva
ගී තනුව :- රෝහණ වීරසිංහ
ගායනය :- සුනිල් එදිරිසිංහ
මෙහෙමයි ඔය සිද්ධිය වෙලා තියෙන්නේ...මේ ගීතය මහගම සේකර රචනා කළේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ "දෑස නිසා" චිත්‍රපටය සඳහා..නමුත් එහි සoගීත අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මෙම ගීතය චිත්‍රපටය සදහා යොදා ගැනීම ප්‍රතික්ෂේප කරනවා..ඒ වෙනුවට "දෑස නිසා" චිත්‍රපටයට මහාචාර්ය සුනිල් ආරියරත්න ලවා වෙනත් ගීතයක් රචනා කරලා ඒක චිත්‍රපටය සඳහා යොදා ගන්නවා..ඒ ගීතය ටී. එම්. ජයරත්න ගායනා කරන්නේ..
ReplyDeleteපසු කාලීනව තමයි මේ ගීතය රෝහණ වීරසිංහ ගේ තනුවට සුනිල් එදිරිසිංහ ගයන්නේ.