Wednesday, January 27, 2016

හිලියර් විල - බටහිර ඕස්ට්රේලියාව


බටහිර ඕස්ට්රේලියාවේ එස්පෙරන්ස් නගරය ආශ්රිතව පිහිටා ඇති රිෂර්ෂේ දූපත් සමූහයට අයත් විශාලතම දූපත වන මිඩ්ල් අයිලන්ඩ් එහෙමත් නැතිනම් මධ්යම දූපතෙහි පිහිටා ඇති මෙම හිලියර් විලෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම විල තනිකරම රෝස පැහැති වීමයි.
මෙම විලෙහි ඇති ජලයේ ලවණ ගතිය මුහුදු ජලයෙහි
දිගින් 600m පමණ වන හිලියර් විල අලංකාර වැලි තලාවකිනුත් ඊට එපිටින් පිහිටි ඝන වනයකිනුත් වටවී තිබෙනවා. ඉතිහාසගත කරුණු සලකා බැලීමේදී හිලියර් විල සම්බන්ධව මුල්ම වරට සටහනක් හමුවන්නේ වර්ෂ 1802දී ගවේශකයෙකු වන මැතිව් ෆ්ලින්ඩර්ස්ගේ වාර්තා සටහන් වලින්.
මෙන් 10 ගුණයක් පමණ වන අතර එය මෙම විලෙහි රෝස පැහැයට හේතු විය හැකි එක් කරුණක් බවට විද්යාඥයන් මත පළ කරනවා. නමුත් ප්රධාන වශයෙන්ම ලුණු මතුපිට වෙසෙන බැක්ටීරියා විශේෂයක් නිකුත් කරන ඩයි වර්ගයක් නිසා මෙම විලෙහි ජලය රෝස පැහැගැන්වී තිබෙන බවටයි විද්යාඥයන් අදහස් කරන්නේ.
සෙනගාල් වලත් තියෙනවා මේ වගේ එකක්.

ඉස්සුවේ 
කවිඳු පතිරණ ගෙන්

No comments:

Post a Comment